Colombo Today Local News

ජනපති-ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය හෙළිකල නාමල් කුමාරට පොලිස් ආරක්ෂාව….

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සූදානම පිළිබඳව හෙළිකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතාට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.

ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට මේ සම්බන්ධයෙන් ඔහු චෝදනා එල්ල කළේය.

නාමල් කුමාර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයේ ඊයේ (10දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් පැය 10ක් පමණ ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළේය.

Related posts

ජනපති රාජ්‍ය අමාත්‍යාංශ ප්‍රගතිය සොයා බලයි

colombotoday

මහනුවර, දිගන තවත් සුළු භූ චලන කිහිපයක්

colombotoday

ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කරන්න යයි

colombotoday

ජාත්‍යන්තර බෞද්ධ ජාලයේ භික්ෂු භික්ෂුණීහු පිරිසක් කතානායක හමුවෙති

Admin

තව්හීද් ජමාත් සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ඇමති චම්පික රණවක?

colombotoday

චතුර ප්‍රේක්ෂකාගාරය කුල්මත් කරයි.. යුද්ධය දිනන්න උදව්කළ හැටි හෙළිකරයි (Video)

colombotoday