Colombo Today Local Newsචීන ජාතික තරුණයෙකු දියේ ගිලී මියයි 27 July 20200 Share0 බලපිටිය මුහුදු තීරයේ දියනාමින් සිටි චීන ජාතිකයෙක් දියේ ගිලීමෙන් මිය ගොස් තිබේ. ඊයේ සවස 3.30ට පමණ එම අනතුර සිදුවී ඇති අතර මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි. මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර තිබේ. අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.