Colombo Today Local News

චන්ද්‍රිකාගේ අලුත් පක්ෂයට පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු….

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග විසින් ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන පක්ෂය සඳහ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙකුද එක්වීමට නියමිතව ඇතැයි පැවසේ.

එම පෙරමුණ තුළ කලකිරීමෙන් සිටින මන්ත්‍රීවරු කිහිපදෙනෙකු මෙම තීරණය ගෙන ඇති අතර ඔවුන් සමග හිටපු ජනාධිපතිනිය මේ වන විටත් සාකච්ඡා පවත්වා තිබේ.

Related posts

එන ඕන ක්‍රමයකට මුහුණ දෙන්න පොහොට්ටුව සූදානම්

Admin

අන්තරේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක

Admin

අත්අඩංගුවට ගත් අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට..

colombotoday

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්..

Admin

කුඹුරු අක්කර 11,757ක් වැස්සෙන් විනාසයි

Admin

පාන් පිටි-ගෑස් නැතිව බේකරි වැහිලා

colombotoday