Uncategorized

ගෝඨා ඉන්නේ සජිත්ට වඩා බොහෝ ඉදිරියෙන් – වසන්ත සේනානායක

ජනාධිපතිවරණයේ දී මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතාට වඩාත් ඉදිරියෙන් සිටින බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා කියා සිටී.

තමන් මෙවර ජනාධිපතිවරනයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පත් කළේය.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

ආයතන සීයකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 3000ක බදු පොල්ලක්

colombotoday

කෝටි 200 කුඩු සමඟ ඇල්ලූ හයදෙනා වරායට ගෙන එයි

Admin

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin

තහවුරු කල තවත් කොවිඩ් මරණ 61ක්

colombotoday

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin