Colombo Today Local News

ගංජා වවන්නත් අවසරයි

ganjaආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා ආරක්ෂිත ක්‍රමවේද අනුව කංසා වගාකිරීමට අවසර ලබා දීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කළේ වාද්දූවේ ආයුර්වේද රෝහලක් විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින්.

Related posts

කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටී රෝහලේ…

Admin

රුසියාවේ ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 70ක් මිලදී ගන්න රජය ගිවිසුම්ගත වෙයි

colombotoday

අධි ආරක්ෂිත කළාපය මහජනයා සඳහා විවෘත වෙයි

colombotoday

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ​අද

colombotoday

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

අපි ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් හදා එව්වා – ඇමරිකාව කියයි

colombotoday