Colombo Today Local NewsCovid 19

කොරෝනා වෛරසයට එන්නතක් සාර්ථක වන ලකුණු

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මඟින් පසුගියදා අත්හදාබැලූ එන්නතක් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රේරණය කිරීමට උපකාරී වන බව තහවුරු වී තිබේ.

වයස අවුරුදු 18ත් 55ත් අතර පුද්ගලයින් 1,077 ක් යොදාගෙන මීට පෙර එන්නත අත්හදාබැලුණු අතර එහි ප්‍රතිඵල ඊයේ (20) දිනයේ දී ප්‍රකාශ කෙරුණි.

එහිදී හඳුනාගෙන ඇත්තේ අදාළ එන්නත මඟින් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රේරණය කර ඇති බවය.

එන්නතෙන් මාත්‍රා මිලියන සියයක් ඇනවුම් කිරීමට දැනටම ත් බ්‍රිතාන්‍යය රජය පියවර ගෙන තිබේ.

“ChAdOx1 nCoV – 19“ ලෙස එම එන්නත නම් කර ඇත.

Related posts

මිල සූත්‍රයෙන් ප්‍රෙට්ල්, ඩීසල් මිල ඊයේ රාත්‍රියේ සිට ඉහළට

colombotoday

සහල් මිල ගැන මට අදහසක් නෑ

Admin

මරාගෙන මැරුණු ඉබ්‍රාහිම්ගේ ගෝලයෝ 3 ක් පොලිස් දැලේ

colombotoday

ජනපතිත් රවටා, රටට හොරෙන් අත්සන්කළ සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක බව රජය පිළිගනී

colombotoday

2015 – 4.8% යි, 2016 – 4.4% යි.. ආර්ථික වර්ධනය වේගය පහත වැටේ..

colombotoday

ජමියතුල් උලමාත් ආගමානුකූලව ළමා අපචාර කිරීමේ ලයිසන් එක දිගටම ඉල්ලයි

colombotoday