Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

කොරෝනා අසාදිත පුද්ගලයින් 21 දෙනකු මේ වන විට වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 143 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන  විට පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් 17 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

Related posts

ජනතාව දිරිමත් කරන්න කථානායක කොවිඩ් එන්නත විද ගනී

colombotoday

වෙළදසැලෙන් පැවසු දේට අමතරව නිවසට දර මිටියක් ගෙනා දරුවන් ගස් බැද දස වද දුන් පියා

colombotoday

නැවෙන් වෙරළට ආ බඩු ගත් අත් වණ වෙයි | ඉදිරියේදී සිතා ගන්නට නොහැකි පසු විපාක මතු වීමේ අවදානමක්

colombotoday

රහස් පොලීසිය මාධ්‍ය දඩයමක… “ඊනිව්ස්“ හුරතල් කර “දිවයින“ අධිකරණයට !

colombotoday

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

Admin

ඉතිහාසයේ මුල් වරටයි.. UN නියෝජිතයෙක් හමුදා ආරක්ෂක ස්ථාන 15ක් පිරික්සයි.. චෝදනාපත්‍රයකුත් ජිනීවා යවයි

colombotoday