World

කුඩා ළමුන්ගෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක්

වැඩිහිටියන්ට සාපේක්ෂව වයස අවුරුදු 5ට අඩු දරුවන් තුළ නව කොරෝනා වෛරසය සක්‍රීයව පවතින බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

එය වැඩිහිටියන්ට සාපේක්ෂව සිය ගුණයක පමණ ඉහළ අගයක් ගන්නා බව එම අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත.

විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයින් යොදාගනිමින් මෙම පර්යේෂණය සිදුකර ඇති අතර එහිදී වයස අවුරුදු 5ට වැඩි ළමුන්ගේ සිරුර තුළ වෛරසයේ ක්‍රියාකාරීත්වය වැඩිහිටියන්ට සමාන බවට නිරීක්ෂණය වී තිබේ.

මෙම අධ්‍යයනයෙන් හෙළි වූ කරුණු හේතුවෙන් කුඩා ළමුන්ගෙන් සෙසු පුද්ගලයින්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක් පවතින බවට නිරීක්ෂණය කළ හැකි බව අදාළ පර්යේෂකයින් පෙන්වා දී තිබේ.

Related posts

ඉන්දීය නළු සෞමිත්‍රා චැටර්ජි මිය යයි

colombotoday

ජපානය දෙසට කිලෝ මීටර් 4,600ක් දුර මිසයිලයක්

colombotoday

වෛරී ප්‍රකාශ කල මුස්ලිම් කොංග්‍රස් නායකයෙකු අත්අඩංගුවට

colombotoday

ඊජිප්තුවටත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

පාකිස්ථානයේ සුෆී මුස්ලිම් පල්ලියකට ISIS ප්‍රහාරයක්… 70 බිලි !!

colombotoday

චීනයෙන් ඉන්දුනීසියාවට අධිවේගී දුම්රියක්

Admin