Colombo Today Local News

කංජිපානී ඉම්රාන් මාස තුනක් රඳවා ප්‍රශ්ණ කිරිමට අධිකරණයෙන් අවසර

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් බව කියන කංජිපානී ඉම්රාන් මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මහත්මිය අවසර දුන්නාය.

ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහු මෙසේ මාස තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.

ඩුබායිහිදී මාකඳුරේ මධූෂ් සංවිධානය කළ සාදයකදී කංජිපානි ඉම්රාන්ද අත්අඩංගුවට පත්වූ අතර පසුව ඔහු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායකදී අත්අඩංගුවට පත්විය.

Related posts

ජනපති වැය ශීර්ෂය ගැන එජාපයේ අවසන් තීරණය දැනුම් දෙයි…

colombotoday

උද්ඝෝෂකයන් වෙනුවෙන් වෙනම ස්ථානයක්

colombotoday

‘විශ්ව බුද්ධ’ යලි රක්ෂිත බන්ධනාගාරයට

Admin

නගර සභාවක ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් සහ හැඳුනුම්පත් තොගයක් හමුවෙයි

Admin

ආදාහනය කරන්නේ නෑ කියලා කුරානයේ තියෙනවා | අසාද් සාලි පෙන්නපු කුරාන් වැකිවල එහෙම දෙයක් නෑ

colombotoday

මේ විනාසයෙන් රට බේරාගත හැකි එකම පුද්ගලයා ඔබයි – ගැටඹේ හිමි ගෝඨාභයට කී කතාව

colombotoday