ඉමහත් ආන්දෝලනයකට ලක්වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (එෆ්සීඅයිඞී) රහස් පොලිසිය යටතට පවරා ඇත.
එම ඒකකය පිහිටුවා ඇත්තේ පොලිස් ආඥා පනතට පටහැනිව බවද දේශපාලන
පළිගැනීම් සඳහා මෙම අංශය භාවිත කර ඇති බවද අනාවරණය වී තිබේ.