Colombo Today Local News

එක්නැලිගොඩ ගැන අහන්න හමුදාපති සහ බුද්ධි අංශ ප්‍රධානියා උසාවි කැදවයි !

Sandya-e1370434361948අතුරුදන්ව සිටින මාධ්‍යෙව්දී ප්‍රගීත් එක්නැලිගොඩ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඔහුගේ බිරිද විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස යුධ හමුදාපතිවරයා සහ යුධ හමුදා බුද්ධි අංශ ප්‍රධානියා නම් කිරීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබේ.

ඒ අනුව අදාල වග උත්තරකරුවන්ට මේ වස 30 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නිමයම කර ඇත.පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයින් විසින් අදාළ නිලධාරීන් දෙදෙනා වගඋත්තරකරුවන් කරන්නැයි කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය මෙම අවසරය ලබාදී ඇත.

Related posts

වකුගඩු ජාවාරම්කරුවෙක් රට පනින්න යද්දී මාට්ටු

Admin

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 137ක් වටලයි

colombotoday

බැදුම්කර කොමිසම නිසා ජනපතිට ජීවිත තර්ජණ !

colombotoday

බිළිඳෙකුට පහර දුන් මවක් අත්අඩංගුවට

colombotoday

පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න

Admin

විශ්‍රාම වැටුපෙන් මුදල් කපා ගෙන සියලු විශ්‍රාමිකයින්ට රජයෙන් රක්ෂණයක්

colombotoday