Colombo Today Local News

“ඌරගෙ හොස්සේ රත්තරං බදින්න එපා. ගොන්ජා හොදයි ගොං ජෝක්ස් පොලිටික්ස් වලට.” රන්ජන්ට උචිත රැකියාව ගැනත් ඥානසාර හිමි කියයි

භික්ෂුන් වහන්සේලාට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කල රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි කදිම පිළිතුරක් ලබා දී තිබුනා.

එහිදී උන්වහන්සේ පැරණි උපමාවක් ගෙන හැර දක්වමින් ගම්පහ ජනතාවට “ඌරගෙ හොස්සේ රත්තරං බදින්න එපා.” යැයි ප්‍රකාශ කර සිටියා. එමෙන්ම රන්ජන් රාමනායක මරණාධාර සමිතියක තනතුරකට හෝ කාන්තා නේවාසිකාගාරයක මුරකාර රස්සාවකට සුදුසු පුද්ගලයෙක් බවයි උන්වහන්සේ සඳහන් කර සිටියේ.

“ගොන්ජා හොදයි ගොං ජෝක්ස් පොලිටික්ස් වලට.” යනුවෙන්ද ඥානසාර හිමියෝ මෙහිදී ප්‍රකාශ කරන ලදි.

Related posts

කොලොන්නාවේ සුමංගල හිමි අත්අඩංගුවට..!

colombotoday

අසහාය සිනමාවේදියා දැයෙන් සමුගනිද්දී සම්මානය හොරු ගනී…

colombotoday

වත්තල ගබඩාවකට රිංගා ලක්ෂ 10ට අධික භාණ්ඩ සොරා ගත් අයෙක් දැලේ…

Admin

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

colombotoday

විදුලි බිල අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම සූදානම්

Admin

ඉන්ධන ගැටළුට කෝප් කමිටුවෙන් නිර්දේශ මාලාවක්

colombotoday