Colombo Today Local NewsCovid 19

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
 
මේ වනවිට කොරෝනා ආසාදිතයන් 42 දෙනෙකු පූර්ව සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

තවත් ආසාදිතයෝ 138දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිිති.

කොරෝනා යැයි සැක පිට  වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල සිටින ගණන 228කි.

පුද්ගලයන් 6දෙනෙකු මිය ගොසිනි.

Related posts

පියයුරු පිළිකා සෛල නසන මීමැසි විස

colombotoday

උ/නැගෙනහිරට දෙමළ ප්‍රාන්තයක් ඉල්ලන යෝජනාව සම්මතයි !

colombotoday

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට සුදානම් කරන්න කොමිසන් දැනුම් දෙයි

colombotoday

ඉන්දු ලංකා පාලම් නෑ.. ඒ වගේ දේශද්‍රෝහී අමන වැඩ මම කරන්නෑ – ජනපති

colombotoday

බයිපාස් කළ ඇමති රාජිත ආපසු එයි

colombotoday

නවක වධය දරාගන්න නොහැකිව මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගනී

colombotoday