Colombo Today Local News

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට අගමැතිගෙන් සැළසුමක්

ආගමික සංහිඳියා මණ්ඩලයක් පත් කිරීමට සැළසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

බුද්ධාගමට ප්‍රමුථ ස්ථානය දිය යුතු බව සියලු ආගම් පිළිගෙන ඇති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ බව ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභින් 5000කට හිමිකම් පත් ලබා දීම වෙනුවෙන් පසුගිය 06 වනදා බද්දේගම පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Related posts

මළා යැයි කී කොටි ප්‍රබලයන් 54ක් රටවල් 4ක දේශපාලන රැකවරණ මැද යහතින් !

colombotoday

විපක්ෂ නායක අධ්‍යාපන සුදුසුකම් පෙන්වයි

Admin

සයින්දමර්දු බෝම්බ ප්‍රහාරයේ සාක්ෂි සැඟ වු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

මුලතිව් රෝහල පිටුපස තිබී විශාල මෝටාර් බෝම්බයක් හමුවෙයි

colombotoday

ඇමති රිෂාඩ් බදියුදීන් දුන් එල්.ටී.ටී.ඊ යේ ගිනි අවි 5000ක් නැගෙනහිර මුස්ලිම් තරුණයන් අතේ…?

colombotoday

දුරකථන දත්ත වාර්තාව කොමිසමට : අර්ජුන්ගේ දුරකථනයේ ‘Ravi K’ සහ ‘Hon. PM’ ලෙස සටහනක්

colombotoday