Colombo Today Local News

අයවැයෙන් E-bay, Amazon, Aliexpress මගින් ගෙන එන භාන්ඩ සදහා බද්දක්…

ඉදිරි අයවැය යෝජනාවලිය මගින ආනයන භාණ්ඩවලට රේගු බද්ද 5%කින් වැඩි කිරීමටද නියමිතව ඇතැයි වාර්තා වේ.

තවද E-bay,Amazon,Aliexpress,Banggood මගින් භාන්ඩ වැඩි වශයෙන් ඇනවුමි කර ගෙන ඒමෙ ප්‍රවනතාවයක් පවතින නිසා එමගින් දේශිය වෙළදපොලේ භාන්ඩ සදහා ඉල්ලුම අඩු විම වැලැක්විමට මෙම වෙබි අඩවි වලින් ගෙන්වන සියලු භාන්ඩ සදහා රු.30 ස්ථාවර බද්ධක් තැපැල් කාර්යාල හරහා අයකිරිමට අයවැයෙන් යෝජන කර තිබෙන බව පැවසේ.

Related posts

ඇඹිලිපිටියේ අරගලකරුවන් පිරිසකට ප්‍රහාරයක්

colombotoday

මේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනේ

colombotoday

ඥානසාර හිමිගේ පන්සලේ ධර්ම ශාලවක්වත් නෑ…

colombotoday

හර්ෂණගේ ආචාර්ය හුටපටයට තවත් ලොක්කෙක් සී.අයි.ඩී.යට

Admin

සාක්ෂි ප්‍රමාණවත් නෑ.. ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් ඉන්දීය ජාතිකයා නිදහස්

colombotoday

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

colombotoday