Colombo Today Local News

අත්අඩංගුවට ගත් අය පොදු සමාවක් දී නිදහස් කරන්න – පා.ම. කාදර් මස්තාන් ඉල්ලයි

අන්තවාදී කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වන සෙසු පුද්ගලයන්ට පොදු සමාවක් ලබා දී ඔවුන්ට නැවත නිවැරදිව සමාජගත වීමට අවස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පවසයි.

අද(10) කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේබව සඳහන් කළේය.

මේ අතර මන්ත්‍රීවරයා පවසන්නේ මුස්ලිම් ජනතාව වෙන් නොකර පසුගිය කාලයේ ජීවත් වු ආකාරයට ජීවත්වීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

Related posts

හිටපු ඩීඅයිජී අනුර සේනානායක අත්අඩංගුවට

colombotoday

ඇමති විජිත පළමු කැබිනට් මාධ්‍ය හමුවෙන්ම වරද්දාගෙන?

Admin

ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන පුද්ගලයින්ට වෙඩි තැබීමට ත්‍රිවිද හමුදාවට නියෝග

colombotoday

අසමත් ජනාධිපතිවරයෙක් ලෙස ඉවත් වෙන්නේ නෑ…

colombotoday

තොණ්ඩමන්ගේ නිවසක් ගිනිගනී

colombotoday

”ලෝකයේ කොහේවත් ආරක්ෂක අංශවලට මෙහෙම විපත්තියක් සිදුවෙලා නෑ” තොරතුරු නොදැන චම්පිකගෙන් පුස් වෙඩිල්ලක්.

colombotoday