Colombo Today Local News

“අගමැති මමමයි, කැබිනට්ටුව බ්‍රහස්පතින්දා දිවුරුම් දෙනවා“ – රනිල් එජාප මන්ත්‍රීන්ට කියයි

තමා අගමැතිලෙස සිටින ආණ්ඩුවෙන් නව කැබිනට් මණ්ඩලය බ්‍රහස්පතින්දා දිවුරුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාප පසුපෙල මන්ත්‍රීවරුන් සමග ප්‍රකාශ කර ඇත.

අද (17) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, සුසිල් ප්‍රේමජයන්තලා ඇතුළු ශ්‍රීලනිපයේ පිරිසක් විපක්ෂයට යෑමට නියමිත බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පහර දිමට කාලය එළඹ ඇතැයි යන්න තරුණ මන්ත්‍රීවරුන් පවසද්දී අගමැතිවරයා පවසා ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුහුණදී සිටින අර්බුදය තේරුම්ගෙන සන්සුන්ව කටයුතු කරන ලෙසයි.

Related posts

බැඳුම්කරයට බොරු කිව්වට රවීට එරෙහි චෝදනා ගොනු කරන්න නීතිපති සුදානමින්

colombotoday

සියලු සෞඛ්‍ය සේවකයන්ට රු.7500ක අමතර දීමනාවක් ලබා දීමට ඇමැති මණ්ඩලය තීරණය කරයි

colombotoday

වාහන ආනයනයට කොළ එළියක්

Admin

රුපියලේ හුළං බහී

Admin

වගකීමක් නැති, ඔළුවක් නැති ජනපතිගේ නමත් අපට ලැජ්ජාවක්.. ගලවලා විසිකරල දැම්මා – අම්පිටියේ නාහිමි

colombotoday

අගමැතිගේ නිවස අසල විරෝධතාවක්

colombotoday