Colombo Today Local News

මෝඩ තකතීරු මුස්ලිම් අන්තවාදීන් භූමිදානය ඉල්ලනවා. | විමල්ගෙන් දරුණු ප්‍රහාරයක්

ආණ්ඩුවේත් විපක්ෂයේත් ඉන්න මුස්ලිම් අන්තවාදීන් වහා අත්අඩංගුවට ගත යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (6) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

ලෝකයේ කොරෝනා වෛරසය පැතිරෙමින් තිබෙන අවධියක ජාති ආගම් බේදයකින් තොරව වෛරසයෙන් මිය යන සියලුම පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කල යුතු බවට පැහැදිලි තීන්දුවක් මෙරට සෞඛ්‍ය අංශ ගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා වසංගතයෙන් ගොඩ එන ආකාරය සොයනවා වෙනුවට මුස්ලිම් අන්තවාදීන් භූමිදානය ඉල්ලමින් කටයුතු කරමින් සිටින බව සඳහන් කරන ලදි.

අලුත් වෛරසයකට මුහුණ දීමේදී අවසාන නිගමනයකට පැමිණීමට සැලකිය යුතු කාලයක් ලෝකයට ගත වෙන බවත් මෝඩ තකතීරු ඉස්ලාම් අන්තවාදීන් භූමිදානය ඉල්ලන බව ද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා දැක්වූ සම්පුර්ණ අදහස්….

Related posts

ජයග්‍රහණයේදී වගේම පරාජයේදීත් අපට සහය දෙන්න !! ලංකාවේ ප්‍රේක්ෂකයන්ට කපුගෙදරගෙන් සංවේදී ඉල්ලීමක් (Video)

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 310 දක්වා ඉහළට

colombotoday

මහනුවර ආරක්ෂාව හමුදාව යටතට…

colombotoday

ලංකාවේ ආරක්ෂාවට ඉන්දියානු ඇගිලිගැසීම් වැඩිවෙලා – අරක්ෂක ලේකම්

colombotoday

විමල් – ජයන්ත දුටුතැන අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

colombotoday

රටට අහිතකරන කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ.. ඩලස් අලහප්පෙරුම කියයි

colombotoday