Colombo Today Local NewsCovid 19

WHO හා ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට මිලියන 105ක වෛද්‍ය උපකරණ

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඔස්ට්‍රෙිලියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාව තුල රෝහල්වල කොරොනා වෛරස තත්ත්වයන් සදහා සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ දින (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ දී සිදු කෙරුණි.

එම වෛද්‍ය උපකරණ තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ  මහත්මිය (Dr. Razia Pendse) විසින් සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය වෙත භාර දෙන ලදි.

Related posts

මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් අරලියගහ මන්දිරයට ගෙනල්ලා. – ප.ම පද්ම උදයශාන්ත

colombotoday

මධූගෙන් CID යට පැමිණිල්ලක්

colombotoday

“ගෝඨාභය දැම්මොත් 2020 පරාදයි… ජනපතිවරණයට සුදුස්සා චමල් රාජපක්ෂයි” – වාසු කියයි

colombotoday

රන්ජන්ට ජනපතිගෙනුත් කැපිල්ලක්..!

colombotoday

මෙරට හමුදා නිලධාරීන් 28කට එරෙහිව පරීක්‍ෂණ අරඹන්න එ. ජා. සංවිධානය ඩොලර් ලක්‍ෂ 28 ක් වෙන් කරයි

colombotoday

විදුලිබල මණ්ඩලයේ වර්තමාන සේවක සංඛ්‍යාව 23,419ක්

Admin