Colombo Today Local News

රතන හිමි, දේශබන්දු, ටිරාන් මන්ත්‍රී ධූරය හොරකම් කළා. බලහත්කාරයෙන් අත්සන් ගත්තා. මුහුදට දාලා මරන්න හැදුවා. – විශේෂ හෙළිදරව්වක්

අපේ ජන බල පක්ෂයේ හිටපු ලේකම් වේදෙනිගම විමලතිස්ස හිමි විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.

පුජ්‍ය අතුරලියේ රතන හිමි, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් එකට එකතුවී අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හොරකම් කල බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එම පක්ෂයේ හිටපු ලේකම් වේදෙනිගම විමලතිස්ස හිමි විසින් ඊයේ (21) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සිදුකර සිටියා.

තමන් වහන්සේව පැහැරගෙන ගොස් ටිරාන් අලස්ගේ නිවසේදී බලහත්කාරයෙන් මන්ත්‍රී ධූරය සඳහා රතන හිමිගේ නම යෝජනා කල ලිපිවලට අත්සන් ගත් බවත් තමන් වහන්සේව මහ මුහුදට දමා ඝාතනය කිරීමට උත්සහ දැරූ බවටත් ඉතා බරපතල ප්‍රකාශයක් වෙදෙනිගම හිමියෝ සිදුකරන ලදි.

මේ සඳහා කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපතිත් සම්බන්ධ බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වේදෙනිගම විමලතිස්ස හිමියෝ සිදුකල සම්පුර්ණ ප්‍රකාශය…

Related posts

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ජගත් මානව හිමිකම් කවුන්සිල සමාලෝචන වාර්තාව අද එළිදකී

Admin

ෆොන්සේකාගේ වැඩක් නිසා, සිංහරාජය ලෝක උරුම ලයිස්තුවෙන් ඉවතට !

colombotoday

යහපාලනය කියා බලයට ආවට මේ ආණ්ඩුවේ ඇති යහපාලනයක් නෑ.. – මල්වතු මහනාහිමියෝ පවසති

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතර ගිනි අවියක් ලබාදීමට අයැදුම්පත් කැඳවයි

Admin

ශ්‍රී ලංකාව ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 05 අතරට

colombotoday

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට බීමතින් සිටි පෑලියගොඩ පොලිස් ලොක්කන්ගෙන් අමානුෂික ප්‍රහාරයක්.

colombotoday