Colombo Today Local NewsTop Stories

Video: හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම්, සාර්ථකව මහනුවර රෝහලෙන්

හදවත් සහ පෙනහළු බද්ධ සැත්කම් මහනුවර රෝහලෙන් සාර්ථකව සිදුකර ගැනීමේ අවස්ථාව තිබෙන බව වෛද්‍ය අනිල් අඹේවික්‍රම මහතා පවසනවා. 2017 වසරේදී හදවත් බද්ධ ප්‍රථම සැත්කම සාර්ථකව සිදුකිරීමට මහනුවර රෝහලේ වෛද්‍යවරු සමත්වූ බවත් එම රෝගියා මේ වනවිට ඉතාමත් හොඳ සඛ්‍ය තත්වයකින් පසුවන බවත් පසුගිය 9 වනදා පැවති මධ්‍යහමුවක් අමතමින් වෛද්‍යවරයා පැවසීය…

නිර්වින්දන වෛද්‍යවරුන්ගේ හිඟයක් හේතුවෙන් පසුගිය කාලයේදී හදවත් සැත්කම් සිදු නොකළ බවත් රෝහලට පැවති එම අඩුපාඩුව ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කටයුතු කර ඇති බවත් අවශ්‍ය, මිල අධික ඖෂධ වර්ග සියල්ල රෝහල වෙත ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව ගෞරවය රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාට හිමි විය යුතු බවත් වෛද්‍ය අනිල් අඹේවික්‍රම මහතා වැඩිදුරටත් පැවසීය…

Related posts

නීරෝධායන නීති කඩමින් පුත්තලමේ 200ක් මගුල් කලා

colombotoday

ඉන්දීය නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් අද මෙරටට

colombotoday

ජනපති මෛත්‍රිගෙන් පාරිභෝගිකයාට කිසිදු සෙතක් නෑ. – පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

රාජපක්ෂ කාලෙ බිලියන හාරදාහක බැදුම්කර මගඩියක් වෙලා.. ජනපති කොමිසමක් පත්කර ඒ ගැන හොයනවා

colombotoday

යාපනයේ මනාප ලැයිස්තුව

colombotoday

ජයග්‍රහණයට වෙට්ටු දැමූ බවට සජිත් පිළෙන් රනිල්ට චෝදනා !

colombotoday