Colombo Today Local News

(Video) අලුත් අවුරුදු, නත්තල් සල්පිලේ බුදු රුවට නිගා දෙන ඇඳ ඇතිරිලි

fh26

නත්තල හා අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ දිනවල කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන වෙළද සල්පිලේ වෙළද කුටියක අලෙවි කරමින් තිබූ බුදු රුව යොදා නිර්මාණය කළ ඇඳ ඇතිරිලි කිහිපයක් සොයාගෙන තිබෙනවා.

බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු උපදේශක අශෝක මැණික්ගොඩ මහතා ඇතුළු පිරිසක් එහි ගිය අවස්ථාවේ අදාල වෙළදකුටියේ හිමිකරු බුදු රුව සහිත ඇඳ ඇතිරිල්ල වෙනුවට වෙනත් එකක් මාරු කර දී ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමට උත්සහා ගෙන ඇති අතර පොලීසියට දැන්වීමෙන් පසු එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

කෘෂිකර්ම අමාත්‍යාංශයේ තීරණය වෙනස් වෙයි – පළිබෝධනාශක ගෙන්වන්න අවසර

colombotoday

මුස්ලිම් නීතිය සංශෝධනයට වෙනම කමිටුවක් පත්කළා -අධිකරණ ඇමති

colombotoday

ටී – ප්ලේන්ටි මිල අඩු වෙයි

colombotoday

මාළිගාවත්තේ පාළු ලිදකින් කඩු, පිහි තොගයක් ගොඩගනී…

colombotoday

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන්න කෘෂිකර්ම ඇමති ඉල්ලයි

colombotoday

ලෝක යුද්ධයේදී ගිලුණු නැවක් වසර 75කට පසු නාවික හමුදාව යළි ගොඩගනී (Photo)

colombotoday