හයිබ්‍රිඩ් අධිකරණය හදන්න කියූ අල් හුසේන්ට ද්‍රවිඩ සන්ධානයෙන් පැසසුම් !colombotoday2 July 2016 by colombotoday2 July 20160 ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් ඉදිරිපත් කළ වාචික වාර්තාව සාදරයෙන් පිළිගන්නා බව දෙමළ ජාතික සන්දානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින්... Read more
“ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලයක් ඕන… ඉඩම් පොලිස් බලතලත් ඕන“ විග්නේශ්වරන් මස් රාත්තලම ඉල්ලයිcolombotoday1 February 2016 by colombotoday1 February 20160 දෙමළ ජනතාවගේ ජාතික ගැටළුවට ඒකීය රාජ්‍ය සංකල්පය තුළින් විසදුමක් නොළැබෙන බවත්, ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලයක් තමන්ට අවශ්‍ය බවත් උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන්ගේ මූලිකත්වයෙන්... Read more
“ෆෙඩරල් පාලනයක් මිස ඒකීය විසඳුමක් කිසිසේත් එපා” – විපක්ෂ නායක සම්බන්ධන්colombotoday22 January 2016 by colombotoday22 January 20160 උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් වශයෙන් මුල සිටම බලකර සිටියේ පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කරන ෆෙඩරල් ප්‍රතිපත්තියක් බවත් ඒකීය රාජ්‍ය යන ප්‍රතිපත්තිය කිසිසේත් පිළිනොගන්නා බවත් දෙමළ... Read more
“හිටපු ජනපති මහින්ද ජාතික නායකයෙක්.. නව ව්‍යස්ථාවට ඔහුගේ සහය අත්‍යවශ්‍යයි” – සම්බන්ධන්colombotoday13 January 2016 by colombotoday13 January 20160 නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ද සහය අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කරයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය... Read more
ෆෙඩරල් ක්රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සියල්ල සූදානම් – ද්‍රවිඩ සන්ධානයcolombotoday6 January 2016 by colombotoday6 January 20160 ෆෙඩරල් ක්රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට දෙමළ ජාතික සන්ධානය පසුගිය මැතිවරණයේ ජනවරමක් ලබාගෙන ඇති බව නැගෙනහිර පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය වන තමිලරසු පක්ෂයේ මහලේකම් කේ.තුරෙයිරාජසිංහම් පවසයි.... Read more
“පලාලිය ජාත්‍යන්තර ගුවන් තොටක් කිරීමට රජය එකඟ වුණා” මාවෙයි සේනාධිරාජා කියයිcolombotoday4 January 2016 by colombotoday4 January 20160 පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් බවට පත්කිරීමට රජය එකඟ වී ඇතැයි ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධව ජනපති මෛත්‍රීපාල... Read more
අළුත් ව්‍යවස්ථාවෙන් උපරිමයෙන් බලය බෙදා ගන්න දෙමළ-මුස්ලිම් සාකච්ඡාcolombotoday2 January 2016 by colombotoday2 January 20160 සංශෝධනයට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දෙමළ සහ මුස්ලිම් අභිලාශයන් පුළුල් බලය බෙදීමක් මගින් ලබා ගැනීම සදහා අදහස් ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම්... Read more
‘ප්රභාකරන් හැර වෙන ජාතික නායකයෙක් නෑ’ උතුරු පළාත් සභාපති කියයිcolombotoday2 January 2016 by colombotoday2 January 20160 ජාතික නායකයෙකු ලෙස තමන් ගරු කරන එකම නායකයා කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන් බව උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ ශිවඥානම් පැවසීය. යාපනය මාටින් වීදියේ ඉලංකෙයි... Read more
උතුර-නැගෙනහිර ඒකාබද්ධකර බලය බෙදීම අපේ එකම අරමුණයි, රජයත් එවැනි විසදුමකට පොරොන්දු වුණා – සුමන්තිරන්colombotoday22 December 2015 by colombotoday22 December 20150 උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ඒ හරහා බලය බෙදීමේ විසදුමක් කරා ගමන් කිරීම තම දීර්ඝකාලීන ඉලක්කය සහ අරමුණ බවත් ද්‍රවිඩ ජනතාවගේ ගැටළුවලට විසදුම ඇත්තේ... Read more
TNA දෙකඩ වෙයි… විග්නේශ්වරන් ‘දෙමළ ජනතා සභාව’ නමින් අලුත් පෙරමුණක් හදයිcolombotoday21 December 2015 by colombotoday21 December 20150 ද්‍රවිඩ ජාතික සන්ධානයේ අභ්‍යන්තර බල ගැටුම මේ වන විට පුපුරා ගොස් තිබෙන අතර ආර් සම්බන්ධන්ගේ පාර්ශවයට එරෙහිව උතුරු පළාත් මහ ඇමති සීව.වී. විග්නේශ්වරන් සහ ද්‍රවිඩ... Read more