Tag : news

Colombo Today Local News

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කුගදාසන් ට

Admin
ආර්. සම්පන්ධන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා නම්කර තිබෙනවා. ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස...
Colombo Today Local News

අනියම් සැමියා ගිනි තබා ඝාතනය කළ අනියම් බිරිය මාට්ටු

Admin
අනියම් පුරුෂයා ගිනි තබා ඝාතනය කළ බවට සැකපිට අනියම් බිරිය අත්අඩංගුවට ගත් බව මරදන්කේනි පොලිසිය පවසනවා. මරදන්කේනි තාලයඩි ප්‍රදේශයේදී ඉකුත් 20 දින නිවසක් ගිනි ගැනීම...
Colombo Today Sports News

T20 ලෝක කුසලානයේ අවසන් තරගය අදයි

Admin
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (29) දින ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය රාත්‍රී 8.00 ට බාර්බඩෝස් හිදී පැවැත්වෙයි. මූලික වටයේ ඒ...
Colombo Today Local News

ග්‍රාම නිලධාරින් අදත් අකුරට වැඩ

Admin
ග්‍රාම නිලධාරින් අදත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි. ඒ , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නියෝජිතයින් සමඟ ඊයේ (28) දින පැවති සාකච්ඡාව අසාර්ථක...
Colombo Today Local News

අම්බලන්ගොඩ මල්ශාලා හිමිකරු ඝාතනයේ සැකකරු පොලිසියට ඇවිත්

Admin
මල්ශාලා හිමිකරුවෙකු කපා කොටා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරු ඊයේ (27) සවස නීතිඥයෙකු මාර්ගයෙන් අම්බලන්ගොඩ පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා....
Colombo Today Local News

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සිව්දෙනෙක් පොලිස් දැලේ

Admin
හසලක පොලිස් වසමේ වැල්ගාල ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම පුපුරණ...
Colombo Today Local News

කිරි උගුරේ සිරවූ දින 40ක සිඟිත්තිය මෙලොව හැර යයි

Admin
යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දින 40ක් වයසැති කුඩා දැරියක් කිරි උගුරේ සිරවීමෙන් මිය ගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලිසිය පවසනවා. ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි මවක දින 40ක් වයසැති සිය...
Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි

Admin
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කළා. එංගලන්ත...
Colombo Today Local News

අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් නිවසකින් හමුවෙයි

Admin
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය පොලිස් වසමේ දහම් වැව ප්‍රදේශයේ පාළු නිවසක් තුළ තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 49ක්...
Colombo Today Local News

දිවයින පුරා පාසල් අනධ්‍යයන සේවකයින් ලෙඩවෙයි

Admin
දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන...