රණවිරු දඩයමට පනත් දෙකක් සම්මතයි.. ජාතික බුද්ධි බලකා නිලධාරීන් දඩයමත් අලුත් වටයකින් අරඹලාcolombotoday16 March 2018 by colombotoday16 March 20180 ‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් යුද අපරාධ සිදුකර ඇත’ යන ජිනීවා මිථ්‍යාව සනාථ කළ හැකි නව පනත් දෙකක් මේ වන විට සම්මත කර ගෙන ඇති... Read more
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය දැන් අවලංගුයි.. ෆෙඩරල් ව්‍යවස්ථාව හැකිනම් සම්මතකරගන්න !colombotoday21 July 2017 by colombotoday21 July 20170 තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 5 දෙනෙකු ඉවත් වීමත් සමඟ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අවලංගු වන බැවින් දැන් හැකිනම් ආණ්ඩුවක් ලෙස ෆෙඩරල් ව්‍යවස්ථාවක් රැගෙන විත් එය... Read more
මහින්දට ලිපියක් ලියා, විමල් සියලු බැදීම් අත්හරියි !colombotoday23 February 2017 by colombotoday23 February 20170 එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මෙතෙක් තිබූ සියළු දේශපාලන සබදම් අත්හැර දමන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි. කථානායක කරූ... Read more
විමල් සිර කුටියේ සිට ජනිපෙ සමුළුව අමතයි !colombotoday23 January 2017 by colombotoday23 January 20170 කොළම සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගලයේ පැයකති ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මහා සමුළුව වෙනුවෙන් එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිට විශේෂ පණිවුඩයක්... Read more
පොලිස්පති නමනව.. නාවික හමුදාපති තලනව.. ස්වාධීන කොමිෂන් සභා බෝඩ් ලෑලි වෙලාcolombotoday16 December 2016 by colombotoday16 December 20160 මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා අද බෝඞ් ලෑලිවලට සීමා වී ඇති බවත් පොලිස්පතිවරයා නීතිය නමද්දී නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදීන්ට... Read more
මේ අකෘතඥ ආණ්ඩුව ගැන ජනතාව ඉදිරියේදී කෙසේ ක්‍රියාකරාවිද?colombotoday8 November 2016 by colombotoday8 November 20160 ආබාධිත රණවිරුවන්ට පොලීසිය යොදවා සිදුකළ පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. ආබාධිත රණවිරුවන් පිරිසකට එල්ල කරන ලද පොලිස් ප‍්‍රහාරය ගැන... Read more
දුප්පත් මිනිහගේ සාක්කුවටත් ඇරියා… හිගාකෑවනම් මීට නම්බුයි.. අගමැති වහා ඉල්ලා අස්වෙනු !colombotoday2 November 2016 by colombotoday2 November 20160 කෝප් කමිටු නිර්දේශ ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩහැර අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.. කෝප් කමිටු නිර්දේශ අනුව මහ බැංකු බැඳුම්කර වංචාවට වගකිවයුතු පිරිස්වලට එරෙහිව නිසි... Read more
ජනපති වැය 300%කින් ඉහළට, අධ්‍යාපනයට වෙන්කළ මුදල් 57.6% කපලා.. එන අයවැයත් පචවැලක්colombotoday11 October 2016 by colombotoday11 October 20160 ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2016 වසරට සාපෙක්ෂව 320%කින් ඉහළ දැමූ, අධ්‍යාපන වැය ශීර්ෂය 57.6%කින් කපා දැමූ විසර්ජන පනත් කෙටුම්පතක් 2017 වසර සඳහා ඉදිරිපත්කර ඇතැයි ජාතික නිදහස්... Read more
නොබැදි විදේශ ප්‍රතිපත්තිය වෙනුවට අද ඇත්තේ ‘කරුදු පොලු‘ විදේශ ප්‍රතිපත්තියක්colombotoday4 October 2016 by colombotoday4 October 20160 වත්මන් ආණ්ඩුව නොබැඳි පිළිවෙතක් වෙනුවට ඉන්දු – ඇමෙරිකා ගැති ‘කුරුදු පොලූ’ විදෙස් පිළිවෙතක් අනුගමනය කරන බව, සාක් සමුළුවට සහභාගීවීමට අදාළව අනුගමනය කළ ක‍්‍රියාමැාර්ගවලින් ඉතා පැහැදිලිව... Read more
අගමැතිට මාධ්‍ය භීතිකාව වැළදිලා.. මාධ්‍යවේදීන්ට බල්ලා, ගෙම්බා, රීරියකා කියනවා… මේකද මාධ්‍යට දුන්නු අපමණ අගයcolombotoday16 February 2016 by colombotoday16 February 20160 තම දේශද්‍රෝහී ක‍්‍රියා පිළිවෙත රට හමුවේ අනාවරණය කරන මාධ්‍යවේදීන්ට බිය වීමෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ‘මාධ්‍ය භීතිකාව’ නැමති රෝගය වැලදී ඇති බවත් එය දිනෙන් දිනම... Read more