Colombo Today Local News

සියඹලාණ්ඩුවේ පාසල් බස් රථයක් පෙරලී 36 දෙනෙකු ට තුවාල

සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇති බවක් වාර්ථා වේ.

පොලීසිය සඳහන් කළේ ලංගම බස් රථයක් මෙලෙස පෙරළීයාමෙන් පාසල් සිසුන් 24 දෙනෙකු ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

Related posts

හම්බන්තොට වරාය චීනයට පැවරීම 8 වැනිදා !

colombotoday

මාර්ග සංවර්ධනයේදී නාම පුවරුවලින් දේශපාලක රුව, නම ගලවයි… ජනපතිගෙන් නියෝගයක්

colombotoday

රු. 5000ක ණය මුදලට මිනිමරයි

colombotoday

අලි සබ්රිගේ අමාත්‍යංශයෙන් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට නීති ආධාර

colombotoday

ජලාශ උතුරන්න වැස්සත් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගනියි

Admin

රජයේ වියදමින් හදන්න ගිය කොටි සොහොන උද්භීද උද්‍යානයක් ලෙස නම් කරයි

colombotoday