මහරාජා සමුහ ව්‍යාපාරය සතු සිරස මාධ්‍ය ජාලයට අයත් විකාශන බලපත්‍රය අහෝසි කිරීමට සුදානමක් තිබෙන බව සඳහන් කරමින් මේවන විට විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුල නොසන්සුන් ව හැසිරෙමින් සිටිනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ කැබිනට් මණ්ඩලය හෝ රජය එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.