Colombo Today Local News

සිරස විකාශන බලපත්‍රය අහෝසි යි? පාර්ලිමේන්තුව නොසන්සුන්

මහරාජා සමුහ ව්‍යාපාරය සතු සිරස මාධ්‍ය ජාලයට අයත් විකාශන බලපත්‍රය අහෝසි කිරීමට සුදානමක් තිබෙන බව සඳහන් කරමින් මේවන විට විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුල නොසන්සුන් ව හැසිරෙමින් සිටිනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ කැබිනට් මණ්ඩලය හෝ රජය එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

Related posts

මත් ජාවාරම්කරුවන් එල්ලන තීරණයට යුරෝපා සංගමයෙන් විරෝධය…

colombotoday

ඇල්පිටියේ වෙළඳසැලක් ගින්නකින් විනාශයි

Admin

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

colombotoday

ජොන්ස්ටන්ගේ නඩුව විත්තියේ විරෝධය නොතකා අහයි

Admin

සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

Admin

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීම් දේශීය සමාගමකට

colombotoday