Colombo Today Local News

පාස්කු ප්‍රහාරය සාධාරණිකරණය කළ මවුලවි, රිෂාඩ් නිදහස් කරන්නැයි කියමින් උද්ඝෝෂණයක

2019 එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින තුනකට පසු එම ප්‍රහාරය සාධාරණීකරණය කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍යවල පළ කළ මවුලවි මුනාජිත්, මෙම ප්‍රහාර සම්බන්ධයෙන්වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දින් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් අත්අඩංගුවට ගැනීමට එරෙහිව වවුනියාවේ විරෝධතාවක් දියත් කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA ) යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී බැවින් බදියුර්දින් සහෝදරයන් වහාම නිදහස් කරන ලෙස මවුලවි මුනාජිත් ඉල්ලා සිටී.

සෙට්ටිකුලම, මුදලියාකුලම් ප්‍රදේශයේ පදිංචි මොහයිදීන් කනී සේගු මුනාජිත් නැමති මොහු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී 2019 වසරේ මැයි 11 දින අත්අඩංගුවට පත්විය.

පසුව ඔහු ඇප පිට නිදහස් වී ඇත.

Related posts

විදේශ රැකියා ආයතන 13ක බලපත්‍රය අවලංගුයි.. ඕමාන්-ඩුබායිහී අතරමං වී සිටින 140ක් දිවයිනට ගෙන්වීමට පියවර

Admin

තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි

colombotoday

පොලිස් නිලධාරීන්ගේ උපාධි පාඨමාලා ඇරඹේ….

Admin

කැලෑවක දමා ගිය දින දෙකක් වයසැති සිගිත්තිය

colombotoday

අප්‍රේල් අග සිට පාස්පෝට් ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්

colombotoday

ජීවත්ව සිටියදී ගින්දරට බයයි.. අමීන් උමරුල් ෆාරුක්ගේ දරුවන් ආදාහනයට විරුද්ධ වෙති.

colombotoday