Covid 19

සන්තුෂ්ට කොරෝනා වෛරය අසාදනය වෙයි

මෙරට ජනප්‍රිය ගායකයකු වන සන්තුෂ් වීරමන් මහතාටද මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත.

ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට අනුබද්ධිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.

මෙරට ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන බී ඇන් එස් හී ප්‍රධාන සාමාජිකයෙකු වන සන්තුෂ් වීරමන් මහතා සංගීත අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ගීත තනු නිර්මාණකරුවෙක් ලෙසද කටයුතු කරයි.

මීට පෙරද බී ඇන් එස් සංගීත කණ්ඩායමේ සාමාජික භාතිය ජයකොඩි මහතාට ද කොරෝනා වයිරසය ආසාදන විණි.

Related posts

කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 5000 ඉක්මවයි

colombotoday

අජිත් රෝහණ​ට කොවිඩ්

colombotoday

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday

තවත් ආසාදිතයින් 1,560ක්

colombotoday

සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරයකින් තොරව පැවැත්වු දානමය පිංකමට ගිය 21කට කොවිඩ්

colombotoday