Colombo Today Local News

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහි පෙත්සමකට කාදිනල් අත්සන් තබයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව දෙමල ජාතික සන්ධානය සහ මුස්ලිම් කොන්ග්‍රසය එකතුව අත්සන් තබන පෙත්සම සඳහා මැල්කම් රන්ජිත් කාදිනල් තුමා අත්සන් තැබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් පවසනවා.

කෙසේවෙතත්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ අහිතකර වගන්ති ඉවත් කරමින් එම පනතට නව සංශෝදන එකතුකිරීමට රජය ක්‍රියා කරන ලදි.

Related posts

කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම ගැන නගරාධිපතිගෙන් ප‍්‍රශ්න කරයි

colombotoday

රනිල්ට, සජිත්ට වඩා දෙගුණයක් වැඩියෙන් මනාප ගැනීමේ දොලදුකක් තමන්ට හැදී ඇති බව විමල් කියයි

colombotoday

පාවාදෙන්නන් අපට එපා ! රැස්වීමට ආ ශ්‍රීලනිප ඇමතිවරුන්ට හූ වරුසාවක්.. චන්ද්‍රිකා අපසු හැරී යයි

colombotoday

මේ වසරේදී කෝටාව ඉක්මවමින් කොරියා රැකියා 8000ක්

Admin

තවත් ආයතන හයක ලොක්කෝ කෝප් කමිටුවට කැඳවයි

Admin

ආචාර්ය ජයසුන්දරට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිම අයිතියක් නැහැ – හිටපු ඇමති පාඨලී කියයි.

colombotoday