Colombo Today Local NewsTop Stories

පරිපූරක වෛද්‍ය වර්ජනය අවසන්—තවදුරටත් සේවා බාධා!

පරිපූරක වෛද්‍ය සේවා 05 කින් ආරම්භ කළ වර්ජනයෙන් සේවා 04 ක් අද පෙරවරු 08 අවසන් කළද, රෝහල් කටයුතු බාධා වී රෝගීන් අපහසුතාවයට පත් වුණා.

වර්ජනයට එක්වූ වෛද්‍ය හා රසායනාගාර සේවකයින් තවදුරටත් වර්ජනයේ නිරත වෙයි. මේ අතර, රජයේ පශූ වෛද්‍ය නිලධාරීන් අනිද්දා සංකේත වර්ජනයක් ඇරඹීමට සූදානම්.

Related posts

රනිල් වගඋත්තරකරුවෙකු කරයි

Admin

ශානි අබේසේකර අත්අඩංගුවට

colombotoday

දැන් යුද්දයක් නෑ.. හමුදාවට අවි ආයුද වැඩියි.. ඒවා නිෂ්ක්‍රීය කරනවා.. කොටසක් විකුණනවා

colombotoday

ඇවන්ගාඩ් නඩුවේදී වාර්තාවක්.. ගෝඨා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥයෝ සියයක් එකවර පෙනී සිටිති

colombotoday

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට හමුදා ආරක්ෂාව

Admin

අස්වැසුමට පුද්ගලයින් තේරීමේ ක්‍රමය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණ..

Admin