Uncategorized

MCC ගිවිසුමෙන් මෙරට පාලකයන් ඇමරිකානු රූකඩ වෙනවා – අස්ගිරි අනුනාහිමි

මිලේනියම්චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරිම මගින් රටට අයහපත් ප්‍රතිඵල රැසක් උදාවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ හරහා බටහිර අධිරාජ්‍යවාදී බලයට මෙරට පාලකයින් රූකඩ බවට පත් වන බවයි. 

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්  වෙඩරුවේ උපාලි හිමි මේ බව ප්‍රකාශ කළේය. 

Related posts

විදුලිබල මණ්ඩලය සැපයුම්කරුවන්ට කෝටි 65,500 ක් ණයයි

Admin

සමන් රත්නායකත් CIDයට

Admin

ශාරුක් ඛාන් වසරකට බදු ලෙස ගෙවන මුදල මෙන්න

Admin

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය 21 දක්වා දිග් කෙරේ

colombotoday

කෙරවලපිටිය විදුලි බලාගාරයත් වැසෙයි

colombotoday