Colombo Today Local News

මඩොල්සිම පුංචි ලෝකාන්තයේදි මාධ්‍යවේදියෙක් අතුරුදන්

මඩොල්සිම  පුංචි ලෝකාන්තයේ  දී ඊයෙ (6) රාත්‍රීයේ පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.
 
පුද්ගලයන් 12 දෙනෙකුගෙන්  යුත්  කණ්ඩායමක් එහි කඳවුරක ගත කර සඳහා පැමිණ ඇති අතර   මහ වැස්ස හා දැඩි මීදුම නිසා  යලි ඔවුන් පැමිණි වාහනයට  ගමන්කර ඇති බවත්, එසේ සිටියදී එක් අයෙකු අතුරුදන්වි ඇති බවත්  පොලිසිය පවසයි.
 
අතුරුදන් පුද්ගලයා  මුංහේන මග්ගොන කලුතර පදිංචි දිනුර විජේසුන්දර (34) නැමත්තෙකි.
 
ඔහු මාධ්‍ය ආයතනයක  ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකි.
 
මඩොල්සිම , බිබිල සහ ලුනුගල  පොලිසි  ඒකාබද්ධ සෝදිසි මෙහෙයමුක් ක්‍රියාමත් කර ඇති අතර  යුද හමුදාව ද කැඳවා තිබේ.

Related posts

නාමයෝජනා දී, ජනතාව අතරට ගිය ගෝඨාභය

colombotoday

කුරුමිණි කතා බොරු.. රුසියානු තේ තහනම යට ඔස්තුසේවා රහසක් !

colombotoday

දොස්තරගේ මෝටර් රථයට යට වී 20හැවරිදි තරුණයෙක් මරුට. මාස 4ක බිළිදුන් දෙදෙනෙකුත් රෝහලේ

colombotoday

පාද යාත්‍රාව කෙසේ හෝ පැළියගොඩින් නවත්තන්න, ආරක්ෂක අංශවලට ඉහළින් නියෝග !

colombotoday

ඔන්ලයින් ණය දෙන අය අල්ලන්න අලුත් නීති ගේයි

Admin

හිස්වූ නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, අලි සාහීර් මවුලානාට

Admin