Colombo Today Local News

කේරල මුස්ලිම් ජනතාව අන්තවාදීන් කරන්න ලංකාවේ මද්‍රසා පාසල්වලින් ටියුෂන් දීලා

kerala_isis

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ මුස්ලිම් ජනතාව ISIS වැනි ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානවලට එකතුවීම පිලිබදව එරට ආරක්ෂක අංශ සිදුකල පරීක්ෂණයකදී ලංකාවේ ක්‍රියාත්මක මද්‍රසා පාසල් පිලිබදව අවධානය යොමුවී තිබෙනවා.

මීට වසර දෙකකට ඉහතදී සංචාරක විසා යොදාගනිමින් කේරල ප්‍රාන්තයේ ඉස්ලාම් ධර්මය පිලිබදව දේශනා පැවැත්වූ ශ්‍රී ලංකාවේ මද්‍රසා පාසල් කිහිපයක නියෝජිතයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති බවත් එම සිදුවීමට පෙර සහ පසු එම ප්‍රදේශයේ සිදුවූ දේශන සාමාන්‍ය මුස්ලිම් ජනයා අන්තවාදී කල්ලි සාමාජිකයන් බවට පත්වීමට හේතු වී ඇති බවත් මේ වන විට අරට ආරක්ෂක අංශ අනාවරණය කරගන ඇති බව ඉන්දීය මාධ්‍ය අද (12) වාර්තා කර සිටියා.

Related posts

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජිල් බෝල ගැසූ 6ක් වටලයි

Admin

කරුණාසේන ඉවතට.. ආරක්ෂක ලේකම් ධුරය වෛද්‍යරත්නට !!!

colombotoday

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

විමල් වීරවංශ අත්අඩංගුවට ගනී

colombotoday

මන්නයකින් ගෙලට පහර දී අයියා ව ඝාතනය කළ 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

Admin

හෝමාගම රේස් පැද්ද පහක් අල්ලයි

colombotoday