Colombo Today Local NewsTop Stories

හර්තාල් කරන ලෙස දන්වමින් කාන්තන්කුඩි නගර සභාවෙන් ජනතාවට ලිපියක්

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය ලෙස ප්‍රකට හිස්බුල්ලාගේ මඩකලපුව කැම්පස් නැමති ආයතනය රජයට පවරාගැනීමට විරුද්ධව හර්තාල් කරන ලෙස දන්වමින් කාන්තන්කුඩි නගර සභාව විසින් ඊයේ (9) දින ලිපියක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය ලාංජනය යොදා ගනිමින් රාජ්‍යය අඩපන කිරීම සඳහා මෙලෙස හර්තාල් කිරීම සඳහා ලිපි නිකුත් කිරීමට කාන්තන්කුඩි නගරාධිපතිට ඇති බලය කුමක්ද යන්න විමසා බැලිය යුතුව ඇත. මෙලෙස ගොඩ නැගෙන නැගෙනහිර අන්තවාදය ලප් තැනම ලොප් කිරීමට ආරක්ෂක අංශ සහ රජය ක්‍රියා කල යුතුව ඇත.

හිස්බුල්ලාගේ අනුගාමිකයන් විසින් ඊයේ (9) කාන්තන්කුඩියේ කඩ වසා හර්තාල් කරන ලෙසට දන්වම්න් තුන්ඩු බෙදමින් සිටින බවට ඊයේ රාත්‍රියේ වාර්තා කරන ලදි.

Related posts

“කංසා වගාවට ආයුර්වේද මණ්ඩලය හරහා තමා මේ ආයෝජකයින් කැඳවීම සිදුවන්නේ” – රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

Admin

SLIIT ආයතනය තුට්ටු දෙකට යහපාලනයෙන් විකිණේ – රටට හොරෙන් සිදුකළ SLIIT මංකොල්ලය

colombotoday

දෙවියන් යදින්න පල්ලි ගිය හොරොව්පතාන මවුලවි ඇතුළු 18 දෙනෙක්ට පොලිස් ඇප

colombotoday

ඒකබද්ධ විපක්ෂ පාගමනට දෙතැනකදී තහංචි !

colombotoday

ඇමරිකානු ප්‍රහාරක නැව් 6ක් කොළඹ වරායට

colombotoday

“ආණ්ඩුව කොරෝනා මර්දනය කරනවා වෙනුවට මිනිසුන් මර්දනයකරනවා.. දැන් වැඩ කරන්නේ ගොඩ වෙදාගේ තියරියටයි.”

colombotoday