Colombo Today Local News

කඩුවෙල පාලම ගිලා බැසීමේ තත්ත්වයක්… වාහන ධාවනය වහා අත්හිටුවයි

කැලණි ගග හරහා කඩුවෙල බියගම මාර්ගයේ කඩුවෙලින් ඉදි කර ඇති පාලම ගිලා බැසීමේ අවදාවමක් ඇතිව තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් පාලම අසල ඉවුරු සේදී යාම නිසා ගිලා බැසීමේ අවදානමක් ඇතිව තිබෙන බවයි.

දැනටමත් පාලමේ වාහන ධාවනය සීමා කර ඇති අතර ඉංජිනේරුවන් පිරිසක් තත්වයට කඩිනම් විසදුම් සපයමින් සිටී.

මෙම තත්වයත් සමගින් කඩුවෙල ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

Related posts

දික්වැල්ලේ පොලිස් වැටලීමකදී සොයා ගත් ගිනි අවි

colombotoday

වැඩබලන පොලිස්පති දේශබන්දු

Admin

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවාලාභීන්ට නිවේදනයක්

colombotoday

පොලිස්පතිගෙන් පොලිස් ප්‍රධානීන්ට නිවේදනයක්

colombotoday

ඡන්ද නීති ප්‍රතිසංස්කරණයට විද්වත් කමිටුවක් පත් කෙරේ

colombotoday

මා සමඟ ඇති වෛරය පිරිමහන්න ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන්න එපා – (හිටපු ජනපති පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ කතාව)

colombotoday