Colombo Today Local NewsCovid 19

ICBT සිසුවෙකුටත් කොරෝනා

පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වන ICBT හි සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව එම විශ්ව විද්‍යාලය නිවේදනය කරයි.

තම නිල ෆේස්බුක් පිටුවේ අදාළ නිවේදනය නිකුත් කරමින් ඔවුන් පවසන්නේ අදාළ සිසුවා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

මේ අතර මෙම සිසුවා ඉකුත් ඔක්.04 වනදා කොළඹ පිහිටි විශ්ව විද්‍යාල භූමියටද පැමිණ ඇති බව සඳහන්.

නිවේදනය පහතින්

Related posts

ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි

colombotoday

ඔයා දේශපාලනයෙන් අයින් වෙලා හමුදාවටම යනවා නම් හොඳයි – මෛත්‍රී ෆොන්සේකාට කියලා

colombotoday

රාජ්‍ය ඇමතිවරු 36ක් අද දිවුරුම් දෙයි

colombotoday

රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 116ක් උපයා ගත්තා – අනුරාධ ජයරත්න

Admin

තරුෂිට ක්‍රීඩා ඇමතිගෙන් සුබ පැතුම්

Admin

ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජන

Admin