Colombo Today Local News

ඥානසාර හිමිගේ ජන්ම දිනය සැමරූ හැටි

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 42වන ජන්ම දිනය පසුගිය 4 වනදාට යෙදී තිබුනා. ඒ වෙනුවෙන් කිසිදු උත්සව කටයුත්තක් සංවිධානය නොකරන ලෙස උන් වහන්සේ බොදු බල සේනා ක්‍රියාකාරින්ට දන්වා ඇති අතර දෙනියාය ප්‍රදේශයේ විහාරස්ථානයක කුඩා දහම්පාසල් දරුවන් සමග ඥානසාර හිමි එදින ගත කර තිබෙනවා.

 

Related posts

ඉන්ධන නැතිව පිරවුම්හල් වහලා බලශක්ති ඇමති තෙල් තියනවලු

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන කියන්න දුරකථන අංක කිහිපයක්

Admin

ඉන්දන පිරවුම්හල් අසල දිගු පෝලිම්. – හිඟයක් නැති බව ඇමති කියයි.

colombotoday

තෙල් මිල සූත්‍රයට සමගාමීව බස් ගාස්තු මිල සූත්‍රයකුත් එයි…

colombotoday

මහින්දට මේ කරන්නේ දේශපාලන පලිගැනීමක්

Admin

නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතිය

Admin