Colombo Today Local News

සමාජ මාධ්‍යයේ ව්‍යාජ පුවත් පලකරන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කොවිඩ් වසංගතය හමුවේ අසත්‍ය පුවත් පලකළහොත් දණ්ඩනීති සංග්‍රහය යටතේ සහ නිරෝධායන පනත යටතේ නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙවැනි පුවත් සහ ඒවා පළකරන්නන් පිළිබඳව ආරක්ෂක අංශ විමසිලිමත්ව සිටින බවත් අද (13) මාධ්‍යයට අදහස් දක්වමින් අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළට

colombotoday

ශ්‍රීලනිප ය බේරා ගැනීමට බදියුදීනුත් එයි !

colombotoday

කොළඹ පොත් ප්‍රදර්ශනයට ගිය අයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

අවසර නොමැතිව ජනපති රුව භාවිතය තහනම්

Admin

මහින්දගේ ආරක්ෂකයන් 42ක් එකවර ඉවත් කරයි

colombotoday

උගතුන්, බුද්ධිමතුන් හොයන පාර්ලිමේන්තුවට, කෑගල්ලෙන් අංක 1න් උගත් තරුණ නායකත්වයක් !

colombotoday