Colombo Today Local NewsTop Stories

සිරියාවේ වෙන දේවල් මෙහෙ නොවෙන්න බොදු බලේ 2014 දී රජයට දුන්න යෝජනා මෙන්න

බොදු බල සේනා සංවිධානය 2014 සැප්තැම්බර් 09 පුවත්පත් සාකච්චාවක් පවත්වමින් පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ප්‍රහාර නැවත්වීම සඳහා රජයේ අවධානය යොමු කර තිබෙනවා. එම මාධ්‍ය සාකච්චාවේදී බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා දැක්වූ අදහස්…

අපි අද බයානක ත්‍රස්තවාදී උවදුරක ඉන්නේ. ISIS හමාස් අල්කයිඩා තලෙයිබාන් ආදී නම් වලින් හැඳින්වූ මුස්ලිම් අන්තවාදීන් පැහැදිලිව ශ්‍රී ලංකාවට තර්ජනයක් ගෙන එනවා. ඒ අයගේ නියෝජිතයෝ උපාසකයෝ වගේ වෙලාව එනකන් බලාගෙන ඉන්නවා.

ඔවුන්ව හඳුනාගෙන ඔවුන්ගෙන් මේ රටේ ජනතාව, විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව රැකගත යුතුයි. ඒ නිසා අපි රජයෙන් ඉල්ලනවා, මේ රටට ආයුද එන්න පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකාවේ කස්ටම් එක, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, තානාපති සේවය, NGO විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතන, මේ සියල්ලට මේ අන්තවාදීන් රිංගලා, මේ ෂරියා නීතිය මුස්ලිම් අන්තවාදය ගෙන යන්න කටයුතු කරානවා. ඒ නිසා මෙම ආයතනවලට බුද්ධි අංශ යොදවලා හරි කමක් නෑ මේක නවත්වන්න කටයුතු කරන්න.

අපි මේ කතා කරන්නේ තව අවුරුදු කිහිපයකින් සිරියාවේ වෙන දේවල් මෙහෙ නොවෙන්න, ඉරාකේ වෙන දේවල් මෙහෙ නොවෙන්න. බාමියන් බුදු පිළිමයට වුනු දේවල් අවුකන පිළිමයට නොවෙන්න.

Related posts

“ශ්‍රීලනිප තනපටය ගලවා එජාප වේදිකාවට විසි කරලා.. මඩු වලිගෙන් තලන්න පාක්ෂිකයන් බලා ඉන්නවා” – ඩලස්

colombotoday

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

Admin

කතක් දුෂණය කර මරා දා දේපළ කොල්ලකෑ ඝාතනයෙක් අල්ලයි

Admin

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන දිවි ගමනට සමු දෙයි

Admin

නොවැම්බර් පස් වන දින දමිළ පාසල් සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ.

colombotoday

ආර්ථිකය මෙහෙයවන්නේ පාස්කරලිංගම්, මලික් සමරවික්‍රම සහ විදේශිකයෙක්.. ඩොලර් බිලියන 14ක් ණය අරන්, කරපු දෙයක් නෑ

colombotoday