Colombo Today Local News

DNA නොගැලපේ. සේයා ඝාතනයට සම්බන්ධ නෑ. පාසැල් සිසුවා නිදහස්.

seyaපසුගියදා ගම්පහ කොටදෙණියාවේදී පැහැරගෙන ගොස් කෙළෙසා ඝාතනය කර  තිබූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පළමුව අත්අඩංගුවට ගත් දෙදෙනා අදාල සිදුවීමට සම්බන්ධ නැතැයි DNAS පරීක්‍ෂණයෙන් හෙළිව ඇති බව අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවිය.

මේ තත්වය මත 17 හැවිරිදි පාසැල් සිසුවා හා ආනක් සැකකරු රහස් පොලීසිය විසින් අදාල සැකකරුවන් දෙදෙනා මුදා හැරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

17 හැවිරිදි සිසුවා වෙනුවෙන් මේ වන විට මානව හිමිකම් පැමිණිල්ලක්ද ඉදිරිපත් වී ඇත.

Related posts

අධිකරණ නියෝග කඩකරමින් දෙමල සන්ධානය පාගමනක.|ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් අධිකරණයට අපහාස වන සේ හැසිරෙයි.

colombotoday

ඤාණසාර හිමිට නිදහස ලබා දෙන්නැයි බුද්ධ ශාසන ඇමති, ජනපතිගෙන් ලිඛිතව ඉල්ලයි…

colombotoday

වැසුණු අධිවේගය යළි ඇරේ

colombotoday

බන්දුලගෙන් රවීට අභියෝගයක් !

colombotoday

චීන ජාතිකයින්ට ගුවන්තොටුපලෙන් වීසා නිකුත් කිරීම නවතියි

colombotoday

වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල 275 යි

colombotoday