Colombo Today Local News

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙන් එලියට දමයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනව පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලින් ඉවත් කිරීමට කතානායක කරූ ජයසූරිය මහතා මීට ටික වේලාවකට පෙර කටයුතු කළා.

ඒ දිනේෂ් ගුණවර්ධන විසින් දිගින් දිගටම පාර්ලිමේන්තු සභාවේ කටයුතුවලට බාධා එල්ල කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් මන්ත්‍රිවරයා සභාවෙන් පිටවීම ප්‍රතික්ෂේප කරමින් අසුනේ රැඳී සිටීම හේතුවෙන් පොලිසියද කැඳවනු ලැබුවා..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඇතුළු ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තුව තුළ සවාධීනව කටයුතු කළ නොහැකි බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී  දැනුම් දුන්නා.

ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සභාව මැදට පැමිණ විරෝධය පළ කිරීම හේ්තුවෙන් සභාවේ කටයුතු අවස්ථා දෙකකදී කල් තැබිමට ද සිදු වුණා.

 

Related posts

අල්ලස් ගත් අයි.පී.ට වැඩ වරදී

Admin

ICBT කැම්පස් එක දෙන හොර HND සහතිකය – විශේෂ හෙළිදරව්ව මෙන්න

colombotoday

හපුහින්නව ජනාධිපති කාර්යාලයට ගනී

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු පහළට

Admin

පාසල් පෙළපොත්වලට තමන්ගේ මුණ ඔබා ගත් ඇමති අකිල විරාජ්ට නොතීසි

colombotoday

බදියුදීන්ට නොතීසි

colombotoday