World ඩොනල්ඩ් ට්‍රම්ප් 2024දී යළිත් කරළියටAdmin16 November 202216 November 2022 by Admin16 November 202216 November 20220 අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරය සඳහා ද ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. එම ජනාධිපතිවරණය 2024දී පැවැත්වීමට නියමිතය. එය ඉලක්ක කරගෙන හිටපු ජනාධිපති... Read more
World ලෝක ජනගහනය බිලියන අට පසු කරයි… බිලියන අට වැනි බිලිඳිය පිලිපීනයේදී මෙලොව එළිය දකීAdmin15 November 202215 November 2022 by Admin15 November 202215 November 20220 ලෝක ජනගහනය බිලියන අට සීමාව පසු කර තිබේ. බිලියන අට වැනියා ලෙස මෙලොව එළිය දුටුවේ පිලිපීන බිලිඳියක යැයි විදෙස් මාධ්‍ය පවසයි. දරු උපත සිදුවී ඇත්තේ... Read more
World ඊයේ ඉහළ ගිය බොරතෙල් මිල පහළටAdmin15 November 202215 November 2022 by Admin15 November 202215 November 20220 ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ (14) දිනට සාපේක්ෂව පහළ ගියේය. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 93.20 ලෙස සටහන් වූ... Read more
World උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්Admin15 November 202215 November 2022 by Admin15 November 202215 November 20220 අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් අතර හමුවක් ඉන්දුනීසියාවේදී සිදු වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එහිදී පැවති සාකච්ඡාවකින් පසුව, ජනාධිපති... Read more
World සිරදඬුවම් විඳිමින් සිටි හිටපු අගමැති රජිව් ගාන්ධිගේ ඝාතකයින් නිදහස් කරයිAdmin11 November 202211 November 2022 by Admin11 November 202211 November 20220 ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින නලිනි ශ්‍රීහරන් සහ ආර්.පී. රවිචන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 6 දෙනා නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය... Read more
World කාන්තාවන්ට විනෝද උද්‍යාන තහනම්Admin11 November 202211 November 2022 by Admin11 November 202211 November 20220 ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට කාබුල් අගනුවර විනෝද උද්‍යාන සඳහා ඇතුළු වීම තලේබාන් සංවිධානය විසින් තහනම් කර තිබේ. පසුගිය වසරේ තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ පාලනය සිය ග්‍රහණයට ගත් අතර,... Read more
World මස් – චීස් වලින් පැතිරෙන බැක්ටීරියාවක් ?Admin11 November 202211 November 2022 by Admin11 November 202211 November 20220 ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක පැතිරෙන බැක්ටීරියා රෝගයක් ගැන මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම බැක්ටීරියාව හැඳින්වෙන්නේ ලිස්ටීරියා (Listeria) යනුවෙනි. පසුගිය දිනවල මෙය ආසාදනය වූවන් එරට ප්‍රාන්ත හයකින්... Read more
World අපචාර සිදුවීමකට වරදකරු වූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට වසර 129ක සිර දඬුවමක්Admin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 ළමා අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වූ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට වසර 129ක සිර දඬුවම් නියම කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහුට මෙම දඬුවම හිමිව ඇත්තේ... Read more
World ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්Admin10 November 202210 November 2022 by Admin10 November 202210 November 20220 ඉන්දියාවේ අරුනාචල් ප්‍රදේශ ප්‍රාන්තයේ අද (10) උදෑසන භූමි කම්පාවක් හටගෙන තිබේ. අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ බටහිර සියෑන්ග් දිස්ත්‍රික්කයට ඇති වූ මෙම භූමි කම්පාව රික්ටර් මාපකයේ 5.7... Read more
World ප්‍රබල භූ කම්පනයකින් නිවාස රැසකට හානිAdmin9 November 20229 November 2022 by Admin9 November 20229 November 20220 නේපාලයේ ඩෝටි නම් නගරයේ අද (09) උදෑසන සිදුවූ භූ කම්පනයක රික්ටර් මාපකයේ 6.6ක් සටහන්ව ඇත. ඒ හේතුවෙන් බටහිර නේපාලයේ ඩෝටි නම් නගරයේ නිවාස විශාල සංඛ්‍යාවක්... Read more