World බීජිං හි ගිනි ගත් රෝහලලේ 29ක් මරුටAdmin19 April 202319 April 2023 by Admin19 April 202319 April 20230 බීජිං හි රෝහලක ඇතිවූ ගින්නකින් අවම වශයෙන් 29 දෙනෙකු මිය ගොස් ඇති බව බිබිසී පුවත් සේවය වාර්තා කරයි. එමෙන්ම මෙම සිදුවීම ගැන ප්‍රශ්න කිරීම සඳහා... Read more
World විරල දෙමුහුන් සුර්යග්‍රහණයක් අප්‍රේල් 20දා සිදු වෙයිAdmin19 April 202319 April 2023 by Admin19 April 202319 April 20230 විරල සූර්යග්‍රහණයක් මේ මස 20වන දින සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සූර්ය ග්‍රහණය අවස්ථාවේදී එය පූර්ණ සූර්යග්‍රහණයක... Read more
World සුඩානයේ පැය 24ක සටන් විරාමය අසාර්ථක වෙයිAdmin19 April 202319 April 2023 by Admin19 April 202319 April 20230 සුඩානයේ පැය 24ක සටන් විරාමය අසාර්ථක බවට එරට හමුදාව සහ අතුරු හමුදාව චෝදනා කරයි. හමුදා පාලනය යටතේ වූ සුඩානය පසුගිය දා සිවිල් රජයක් යටතට පත්... Read more
World කෘතීම බුද්ධිය මානව ශිෂ්ටත්වය විනාශ කරනවා – Elon Musk අනතුරු අඟවයිAdmin18 April 202318 April 2023 by Admin18 April 202318 April 20230 කෘතීම බුද්ධිය මානව ශිෂ්ටත්වය විනාශයට හේතු විය හැකි බව Elon Musk පවසයි. Elon Musk ට අයත් බොහෝ සමාගම් කෘතීම බුද්ධිය වර්ධනයට සම්බන්ධ වී සිටියදී සම්මුඛ... Read more
World සුඩානයේ අගනුවරට බර අවි ප්‍රහාර – යුරෝපා කොමිසමේ තානාපතිටත් ප්‍රහාරයක්Admin18 April 202318 April 2023 by Admin18 April 202318 April 20230 සුඩානයේ කාර්ටුන්හි දී එරට යුරෝපා කොමිසමේ තානාපතිවරයාට පහරදීමක් සිදුව තිබේ. කෙසේවුවද පහරදීමෙන් බරපතළ හානියක් සිදුව නොමැති බව අයර්ලන්ත විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි. සුඩානයේ හමුදාව සහ... Read more
World සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය, කැරලිකරුවන්ගේ අතට…Admin18 April 202318 April 2023 by Admin18 April 202318 April 20230 සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ රාජ්‍ය ගුවන් විදුලියේ විකාශන කටයුතු නතරවී තිබේ. ඒ, ගැටුම්වල නිරත සන්නද්ධ කණ්ඩායම්, එම ආයතනවල පාලනය සියතට ගැනීමත් සමඟයි. ජාතික විකාශනගාරයේ පාලක... Read more
World උපහාර උත්සවයකට ගිය 11ක් අව් රශ්මියට මිය ගිහින්Admin17 April 202317 April 2023 by Admin17 April 202317 April 20230 අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ 11 දෙනෙක් මරණයට පත්වී තිබේ. විවෘත පිට්ටනියක පැවති ත්‍යාග ප්‍රධානොත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසක් අතුරින් විශාල... Read more
World අමෙරිකාවේ වෙඩි තැබීමක්… පුද්ගලයින් 4 ක් මරුටAdmin17 April 202317 April 2023 by Admin17 April 202317 April 20230 අමෙරිකාවේ, ඇලබාමා ප්‍රාන්තයේ උපන්දින සාදයකට එල්ල වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 04 දෙනෙකු මිය ගොස් තිබේ. තවත් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව... Read more
World තුර්කියේ භූකම්පනයක්Admin17 April 202317 April 2023 by Admin17 April 202317 April 20230 තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ භූකම්පනයක් හටගෙන තිබේ. රිච්ටර් මාපකයේ ඒකකයේ ඒකක 4.0ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය අෆ්සින්... Read more
World තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට පැමිණීම රත්තරන් කරත්තෙන්Admin11 April 202311 April 2023 by Admin11 April 202311 April 20230 බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා යොදාගන්නා අශ්ව කරත්තය සම්බන්ධයෙන් බකිංහැම් මන්දිරය අනාවරණය කර තිබේ. වසර 1,000ක් පැරැණි රාජකීය සම්ප්‍රදාය අගයමින් පැවැත්වෙන උත්සවය සඳහා චාල්ස්... Read more