World කකොව්කා ජල විදුලි බලාගාරයේ වේල්ල පුපුරා යුක්රේනයේ නගර 80 යට වෙයිAdmin7 June 20237 June 2023 by Admin7 June 20237 June 20230 රුසියානු හමුදා පාලනය යටතේ පවතින දකුණු යුක්රේනයේ කකොව්කා ජල විදුලි බලාගාරයේ වේල්ල අද උදෑසන පුපුරා ගොස් ඇතැයි රුසියන් ටුඩේ වෙබ් අඩවිය වාර්තා කර ඇත. වේල්ල... Read more
World බිහාර් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටෙයිAdmin5 June 20235 June 2023 by Admin5 June 20235 June 20230 බිහාර් ප්‍රාන්තයේ භගල්පූර් හි ඉදිවෙමින් පවතින පාලමක් කඩා වැටීම සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩුව සහ විපක්ෂයේ භාරතීය ජනතා පක්ෂය අතර මත ගැටුම් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය... Read more
World ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ අසාධාරණම නඩු තීන්දුව ලැබුණු කැත්ලීන්ට වසර 20කට පසු සමාවAdmin5 June 20235 June 2023 by Admin5 June 20235 June 20230 ඇය ප්‍රසිද්ධව සිටියේ ඔස්ට්‍රේලියාවේ “දරුණුතම සමූල ඝාතක කාන්තාව” ලෙසිනි. ඒ තම දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට ඇයට චෝදනා එල්ලවූ අතර ඒ හේතුවෙන් 2003 වසරේදී ඇයව... Read more
World චීනයේ පතලක් තුළ නායයෑමකින් 19ක් මරු දකී…Admin5 June 20235 June 2023 by Admin5 June 20235 June 20230 චීනයේ, සිචුවාන් පළාතේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ. පතලක් තුළ මෙම නායයෑම සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි සිටි... Read more
World මිනිස් ශරීර කොටස් සහිත ගමන් මලු 45ක් උතුරු මෙක්සිකෝවේ කැළෑවකින් හමු වෙයිAdmin2 June 20232 June 2023 by Admin2 June 20232 June 20230 උතුරු මෙක්සිකානු බලධාරීන් විසින් එරට Guadalajara හි කැළෑ බද ප්‍රදේශයක තිබී මිනිස් ශරීර කොටස් සහිත ගමන් මලු 45ක් සොයාගෙන තිබේ. කාන්තාවන්ගේ සිරුර කොටස් ද එම... Read more
World ජෝ බයිඩන් ඇද වැටෙයිAdmin2 June 20232 June 2023 by Admin2 June 20232 June 20230 කොලරාඩෝ නාවික හමුදා කඳවුරේ පැවැති, නාවික හමුදා උපාධි ප්‍රධානෝත්වයකට සහභාගී වුණු ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පය පැටලී වේදිකාව මත ඇද වැටුණේය. ආරක්ෂක අංශ නිලධාරීහු වහා... Read more
World සුඩාන වෙළඳපොළකට රොකට් ප්‍රහාරයක්Admin1 June 20231 June 2023 by Admin1 June 20231 June 20230 සුඩානයේ කාර්ටූම් අගනුවරට දකුණින් පිහිටි වෙළඳපොළකට රොකට් ප්‍රහාරයක් එල්ලවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17දෙනෙකු මිය ගොස් තවත් 106 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.... Read more
World ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවතුන් අතර පෙරමුණටAdmin1 June 20231 June 2023 by Admin1 June 20231 June 20230 ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණට පැමිණ තිබේ. ඒ, ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණේ රැඳී සිටි 74 හැවිදිරි බර්නාඩ් ආර්නෝල් අභිබවමිනි. ලොව ධනවත්ම... Read more
World මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක්Admin30 May 202330 May 2023 by Admin30 May 202330 May 20230 රුසියාවේ අගනගරය වන මොස්කව් නගරයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර තිබේ. ඉන් එම නගරයේ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එසේම ගුවන් ආරක්ෂක... Read more
World එල් සැල්වදෝරයේ හිටපු ජනපතිට වසර 14ක සිර දඬුවමක්Admin30 May 202330 May 2023 by Admin30 May 202330 May 20230 එල් සැල්වදෝරයේ අධිකරණයක් විසින් එරට හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර දඬුවම් නියම කර තිබේ. ඒ, ඔහුට එල්ල වී තිබූ අපරාධ කණ්ඩායම් සමග සබඳතා... Read more