World සංගීත ප්‍රසංගයකදී වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුටAdmin19 June 202319 June 2023 by Admin19 June 202319 June 20230 අමෙරිකාවේ වොෂිංටන් හි සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත. ප්‍රසංගය පැවැති උද්‍යානයට ඇතුළු පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය... Read more
World වෛද්‍ය විද්‍යාලයක මිනිස් සිරුරු කොටස් ජාවාරමක්Admin15 June 202315 June 2023 by Admin15 June 202315 June 20230 සොරකම් කරන ලද මිනිස් සිරුරු කොටස් මිලදී ගැනීම සහ විකිණීමේ චෝදනාව සම්බන්ධයෙන් හාවඩ් වෛද්‍ය විද්‍යාලයීය මොචරියේ කළමනාකරු සහ තවත් තිදෙනෙක්ට එරෙහිව නඩු පවරා තිබේ. පර්යේෂණ... Read more
World ග්‍රීසි මුහුදේ යාත්‍රාවක් පෙරලී සංක්‍රමණිකයන් 79ක් මිය යයිAdmin15 June 202315 June 2023 by Admin15 June 202315 June 20230 දකුණු ග්‍රීසියේ වෙරළට ඔබ්බෙන් ධීවර යාත්‍රාවක් පෙරලී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 79 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් පුද්ගලයන් 100කට වැඩි... Read more
World ඉන්දියාවේ භූකම්පනයක්Admin13 June 202313 June 2023 by Admin13 June 202313 June 20230 ඉන්දියාවේ – ජම්මු සහ කාශ්මීර්හි, කිෂ්ත්වාර් ප්‍රදේශයේ magnitude ඒකක 5.7ක භූකම්පනයක් හටගෙන තිබේ. එය ඉන්දියාවේ උතුරු ප්‍රදේශවලට සහ දිල්ලි නගරයට ද දැනී ඇති බවයි වාර්තා... Read more
World මිනිසුන් නිර්මාණය කළ පියාඹන පීරිසියAdmin13 June 202313 June 2023 by Admin13 June 202313 June 20230 මිනිසුන් විසින් නිර්මාණය කළ පියාඹන පීරිසියක් පසුගියදා චීනයේ ෂෙන්ජෙන් නගරයේ දී පියාසර කෙරුණි. වසර 3ක උත්සාහයකින් අනතුරුව, ෂෙන්ජෙන් හඳුනානොගත් පියාසර වස්තු තාක්ෂණ ආයතනය නිර්මාණය කළ... Read more
World අධිචෝදනා 37ක් යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩුව විභාගය අදAdmin13 June 202313 June 2023 by Admin13 June 202313 June 20230 අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩුව අද (13)දින කැඳවීමට නියමිතව තිබේ. අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපතිවරයා ඊයේ (12)දින ෆ්ලෝරීඩා වෙත ළඟා වී... Read more
World ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මිය යයිAdmin12 June 202312 June 2023 by Admin12 June 202312 June 20230 ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මියගොස් තිබේ. මියයන විට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය. මිලාන් නුවර පිහිටි සැන් රෆායෙල් රෝහලේදී හිටපු අග්‍රාමාත්‍යවරයා අවසන් හුස්ම හෙලූ... Read more
World ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයිAdmin9 June 20239 June 2023 by Admin9 June 20239 June 20230 ටියුනීසියාවේ හෙලිකොප්ටරයක් එරට වයඹ දෙසින් වූ මුහුදට කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි ගමන් ගත් හමුදා රාජකාරියේ යෙදී සිටි සොල්දාදුවන් සිව් දෙනෙකු... Read more
World යුක්රේනයේ වේල්ල කැඩී ගංවතුර ගැලූ ප්‍රදේශවලට රුසියාවෙන් නොකඩවා ෂෙල් ප්‍රහාරAdmin9 June 20239 June 2023 by Admin9 June 20239 June 20230 රුසියානු හමුදා පාලනය යටතේ පවතින ප්‍රධාන වේල්ල කඩා වැටීමෙන් පසු ජනතාව දහස් ගණනක් ඉවත් කරමින් පවතින Kherson කලාපයේ ගංවතුර සහිත ප්‍රදේශවලට ෂෙල් ප්‍රහාර දිගටම එල්ල... Read more
World ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා – අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග..Admin9 June 20239 June 2023 by Admin9 June 20239 June 20230 අධිචෝදනා ගොනු කළ තමාට ලබන අඟහරුවාදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර ඇති බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්... Read more