World මෙක්සිකෝවෙන් කොකේන් රාත්තල් 10,000ක් සොයාගනීAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 මෙක්සිකෝවේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයකදී කොකේන් රාත්තල් 10,000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙක්සිකානු නාවික හමුදාව විසින් අධිවේගී බෝට්ටු ලුහුබැඳීමකදී... Read more
World උතුරු කොරියා තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයිAdmin31 August 202331 August 2023 by Admin31 August 202331 August 20230 උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ. කෙටි දුර මිසයිල දෙකක් මෙලෙස අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම මිසයිල දකුණු... Read more
World මිනිස් මොළයකින් පරපෝෂිත වටපණුවෙක් හමුවෙයිAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 ඔස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුළ සිටි අඟල් 3ක් පමණ දිගැති පණුවෙක් ඉවත් කිරීමට එරට වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් සමත්වී ඇත. මිනිස් මොළයක සිටියදී පණ පිටින් පණුවෙකු හමුවූ... Read more
World ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයිAdmin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් Toshakhana නඩුවේ වරදකරු කිරීම සහ වසර 03ක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් අත්හිටුවා තිබේ. ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍යධුරය දරණ කාලසීමාවේදී... Read more
World ඉන්දුනීසියානු ගැඹුරු මුහුදේ ප්‍රබල භූකම්පනයක්Admin29 August 202329 August 2023 by Admin29 August 202329 August 20230 ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දුපත්වලට උතුරින් වූ ගැඹුරු මුහුදේ අද (29) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම... Read more
World ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට Band-e-Amir ජාතික වනෝද්‍යානය තහනම් කෙරේ…Admin28 August 202328 August 2023 by Admin28 August 202328 August 20230 ඇෆ්ගනිස්ථානයේ බාමියන් පළාතේ Band-e-Amir ජාතික වනෝද්‍යානය නැරඹීමට තලේබාන් සංවිධානය කාන්තාවන්ට තහනම් කර තිබේ. එරට අමාත්‍ය මොහොමඩ් කලීඩ් හනාෆි පවසා ඇත්තේ, කාන්තාවන් වනෝද්‍යානය තුළ හිජාබය පිළිබඳව... Read more
World ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගනිමින් නීරාජ් චොප්රා ඉතිහාසගත වෙයිAdmin28 August 202328 August 2023 by Admin28 August 202328 August 20230 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගැනීමට නීරාජ් චොප්රා සමත් වී තිබේ. හංගේරියාවේ බුඩාපෙස්ට් හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල... Read more
World ජපානයත් සඳට රොබෝ යානයක් යවන්න සූදානම්Admin28 August 202328 August 2023 by Admin28 August 202328 August 20230 ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයත් සඳට රොබෝ යානයක් යැවීමට සූදානම් වෙයි. ජපන් විද්‍යාඥයන් මෙම යානය නම් කර ඇත්තේ ‘මූන් ස්නයිපර්’ යන නමිනි. යානය සඳට ගොඩබෑමට නියමිත... Read more
World ප්‍රංශයේ පාසල් දරුවන්ට අබාය තහනම් කෙරේ…Admin28 August 202328 August 2023 by Admin28 August 202328 August 20230 මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් සිරුර ආවරණය වන පරිදි අඳිනු ලබන අබාය වස්ත්‍රය ප්‍රංශයේ පාසල් දරුවන් හට තහනම් කර ඇත. කරුණු කිහිපයක් පිළිබඳ අවදානය යොමුකරමින් පාසල් දරුවන්... Read more
World ‘චන්ද්‍රයාන් 3’ සමඟ සඳට ගිය ‘වික්‍රම්’ සඳ ගවේෂණය අරඹයි – වීඩියෝ දසුන් එළියටAdmin25 August 202325 August 2023 by Admin25 August 202325 August 20230 ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට යැවූ ‘වික්‍රම්’ ලෑන්ඩර් යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සඳ ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ. ‘වික්‍රම’ යානය... Read more