රුසියානු ප්‍රහාරක යානා ISIS ඉලක්ක 600 ක් විනාශ කෙරේ – Videocolombotoday10 December 2015 by colombotoday10 December 20150 Su-30 රුසියානු යුධ ගුවන්යානා යොදා ගනිමින් සිරියාවේ ISIS ඉල්ලක්ක 600ක් විනාශ කර දැමීමට රිසියානු ගුවන් හමුදාවට හැකියාව ලැබී තිබෙනවා. මෙම Su-30 ගුවන් යානා ප්‍රහාර සදහා... Read more
“ඇමරිකාවේ පැවැත්මට මුසල්මානුවන් තර්ජනයක්. රටට ඇතුළුවීමටවත් ඉඩ නොදිය යුතුයි” ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්colombotoday9 December 2015 by colombotoday9 December 20150 මුස්ලිම් ජාතිකයන් ඇමරිකාවට ඇතුළුවීම මුළුමනින්ම සහ සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව මෙවර ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව... Read more
ප්‍රථම වරට රුසියානු සබ්මැරීන් මගින් ISIS ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාරයක් (Video)colombotoday9 December 2015 by colombotoday9 December 20150 රුසියාව තම යුධ ශක්තිය විදහාදක්වමින්, ප්‍රථම වතාවට සිරියාවේ ISIS ඉලක්ක වෙත තමන් සතු නවීන සබ්මැරීනයක් මගින් ප්‍රහාර එල්ලකළා. මෙම ප්‍රහාර සදහා “Kalibr land-attack cruise missiles”... Read more
ISIS ලිබියානු නායකයා මරුට – ඇමරිකාවෙන් දරුණු ගුවන් ප්‍රහාරයක්colombotoday7 December 2015 by colombotoday7 December 20150 ඇමරිකාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ISIS ලිබියානු නායක අබු නබිල් මරාදැමුනු බව නිළ වශයෙන් පෙන්ටගනය නිවේදනය කර සිටිනවා. ඉරාක ජාතිකයකු වන අබු නබිල් ආන්දෝලනයට තුඩුදුන් කතෝලිකයන්... Read more
සිරියාව වෙනුවෙන් ලන්ඩනයේ උමං දුම්රියපලක ත්‍රස්ත ප්‍රහාරයක් – Videocolombotoday6 December 2015 by colombotoday6 December 20150 සිරියාවේ ISIS ත්‍රස්තවාදී ඉලක්ක වෙත බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් එල්ලකරන ප්‍රහාරයන්ට විරෝදය පළකරමින් ත්‍රස්තවාදී සාමාජිකයකු විසින් ලන්ඩනයේ උමං දුම්රියපලකදී සාමාන්‍ය ජනතාව ඉලක්ක කර පිහියක්... Read more
ආගමික අන්ධභක්තියට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?colombotoday6 December 2015 by colombotoday6 December 20150 “උණ්ඩ තියෙන මේ ගොල්ලද මගේ තාත්තා එක්කරගෙන ගිය අය? දෙහැවිරිදි ළදැරියක වන සබීහා අහමඩ් තම අම්මාගෙන් විමසයි. ඇය සිටින්නේ පියා නොමැති කාංසාවෙනි. ඇයගේ මවද, පියාද... Read more
බංග්ලාදේශයේ හින්දු ආගමික උත්සවයකට බෝම්බ ප්‍රහාරයක්colombotoday6 December 2015 by colombotoday6 December 20150 බංග්ලාදේශයේ උතුරු ප්‍රදේශයේ දිනාන්ජ්පූර් දිස්ත්‍රික්කයේ පැවති හින්දු බැතිමතුන්ගේ ආගමික උත්සවයකට 05 වනදා බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රදේශයේ මාසයක්... Read more
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවෙන් දෙවන වරටත් ISIS ඉලක්ක වෙත දරුණු ප්‍රහාර (Video)colombotoday5 December 2015 by colombotoday5 December 20150 බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ඊයේ රාත්‍රියේ දෙවන වරටත් සිරියාවේ ISIS ඉලක්ක වෙත දරුණු ප්‍රහාර එල්ලකළා. ISIS ත්‍රස්තයන් ග්‍රහණයේ ඇති ඕමාර් බොරතෙල් නිෂ්පාදන ප්‍රදේශය ප්‍රහාරවලින් විනාශකර... Read more
ජර්මනියෙන් 1200 ක හමුදා බලඇණියක් ISIS විනාශ කිරීමට සිරියාවට යවයිcolombotoday5 December 2015 by colombotoday5 December 20150 ISIS ත්‍රස්ත සංවිධානයට විරුද්ධව ජර්මනිය ප්‍රහාර ආරම්බ කරමින් 1200 ක හමුදා බලඇණියක් සහ ප්‍රහාරක යානා 6 ක් සිරියාවට යැවීමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා. මේ... Read more
ශාන්ත පීටර්ස්බර්ග් නුවර පොලිස් රථයකට වෙඩි – පොලිසියේ දෙකක් මරුටcolombotoday4 December 2015 by colombotoday4 December 20150 හදුනා නොගත් අයුධ සන්නද්ද පුද්ගලයකු විසින් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පොලිස් කාරයකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. මෙහිදී පොලිස් කාරයේ ගමන්කරමින් සිටි නිලධාරීන් දෙදෙනාම මියගොස් ඇති... Read more