ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුස්ලිම් ඡන්ද එකක්වත් එපාලු
ඇමරිකාවේ නිව්හැම්ෂයර් ප්‍රාන්තයෙන් තමන්ට මුස්ලිම් ජනතාවගෙ ඡන්ද අවශ්‍ය නොවන බව ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ටගේ ආධාරකරුවන් පවසයි. තම අපේක්ෂකයාට නිව්...